ව්‍යාපාරික කටයුත්තක් සඳහා සුදුසු ඉඩමක් Personal ad

November 11th, 2019 12:02 - Badulla - Mahiyanganaya

Rs : 8,500,000.00
Price Negotiable

  • img
  • img
  • img
AD DETAILS
මහියංගණ 51 කනුව පාරට මුහුණ ලා පිහිටි අක්කර දෙකකින් 
යුත් මෙම බිම් කොටස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ පිරිසිදු 
ඔප්පු බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සම්පූර්ණ වටිනාකම 
ලක්ෂ 85 ගන වෙනසක් සිදුකර ගත හැක